අගමැති තිරුපති යයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
24

අගමැති තිරුපති යයි

අගමැති තිරුපති යයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන ඉන්දියාවේ තිරුපති දේවාලයට ගොස් ආගමික වතාවත්වල නිරත වී තිබෙනවා.

 

අග්‍රමාත්‍යවරයා ඉන්දියාවේ දෙදින පෞද්ගලික සංචාරයක නිරත වෙමින් සිටිනවා.

 

මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වී තිබෙනවා.

views

768 Views

Comments

arrow-up