සෞඛ්‍ය සේවකයන්ට බූස්ටර් එන්නතත් දෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
31

සෞඛ්‍ය සේවකයන්ට බූස්ටර් එන්නතත් දෙයි

සෞඛ්‍ය සේවකයන්ට බූස්ටර් එන්නතත් දෙයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පවසා සිටියේ රට විවෘත කිරීම සඳහා සෞඛ්‍ය අංශ ශක්තිමත් විය යුතු බවයි.

 

 


එබැවින් සෞඛ්‍ය අංශයේ සියල්ලන්ටම කොවිඩ් මර්දන එන්නත් තුන්වන මාත්‍රාවක් ලබාදෙන ලෙස ලිඛිතව ඉල්ලීමක් කළ බව මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේය.

 

 


එතුමා වැඩිදුරටත් පවසා සිටියේ රෝගීන් සංඛ්‍යාවේ ඉහළ යාමත් සමඟ සෞඛ්‍ය සේවකයින් සංඛ්‍යාව අඩු වෙමින් පවතින බවයි.

views

765 Views

Comments

arrow-up