ගුරු අරගලය දිගටම
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
24

ගුරු අරගලය දිගටම

ගුරු අරගලය දිගටම

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසා සිටියේ කැබිනට් මණ්ඩලය විසින් ලබාදෙන තීරණය අනුව ගුරු විදුහල්පති වැටුප් විෂමතා අරගලයේ ඉදිරි පියවර තීරණය කරන බවයි.

 

 


මෙතෙක් ක්‍රියාත්මක වන ක්‍රියාමාර්ග නතර කිරීමේ සූදානමක් නැති බවත් අරගලය තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට යා යුතු බවත් එතුමා වැඩිදුරටත් පවසා සිටියේය.

views

813 Views

Comments

arrow-up