AUG
24
තවත් රාජ්‍ය අමාත්‍යවරයෙකුට කොරෝනා

රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ.
මේ වන විට ඔහු කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක නිරෝධායන මධ්‍යස්ථානයකදී ප්‍රතිකාර ලබමින් සිටිනවා.
අමාත්‍යවරයාගේ දියණියට ද වෛරසය ආසාදනය වී තිබේ. මේ හේතුවෙන් ඔහුගේ පවුලේ සියලු දෙනා නිරෝධය සඳහා යොමු වී තිබේ.
858 Views
Comments