මංගල සමරවීර අභාවප්‍රාප්ත වේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
24

මංගල සමරවීර අභාවප්‍රාප්ත වේ

මංගල සමරවීර අභාවප්‍රාප්ත වේ

කොවිඩ් වෛරසය ආසාදිත ව ප්‍රතිකාර ලබමින් සිටි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා  ජීවිතක්ෂයට පත්ව ඇති බව වර්තා වනවා.

 

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 65 කි.

 

මෙලෙස ඔහු මිය ගියේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර දීය.

views

1359 Views

Comments

arrow-up