AUG
17
කොවිඩ් වෛරසය ලොව පැතිරෙන ආකාරය

අගෝස්තු 15 වැනි දා අවසන්වූ සතියෙන් ලොවපුරා රටවල් වලින් වාර්තා වූ කෝවිඩ් - 19 වෛරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා තිබේ.
මෙය අවසන් වරට යාවත්කාලින කරන ලද්දේ අගෝස්තු 15වැනි දාය.
නිශ්චිත මරණ හා සම්මත ආසාදිත වාර්තා පදනම් කරගනිමින් මිලියනයක ජනගහනයකට දත්ත සාමාන්‍යකරණය කරමින් මෙම වාර්තාව සකසා තිබේ.
849 Views
Comments