මෙරට තුල ඩෙල්ටා නව විකෘති ප්‍රභේද 3ක්! - පැතිරීමේ වේගය තවත් 70%කින් ඉහලට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
17

මෙරට තුල ඩෙල්ටා නව විකෘති ප්‍රභේද 3ක්! - පැතිරීමේ වේගය තවත් 70%කින් ඉහලට

මෙරට තුල ඩෙල්ටා නව විකෘති ප්‍රභේද 3ක්! - පැතිරීමේ වේගය තවත් 70%කින් ඉහලට

මෙරට තුළින් ලබාගත් කොවිඩ් වෛරස සාම්පල පරීක්ෂා කිරීමේ දී විකෘති වූ ඩෙල්ටා ප්‍රභේද 3ක් හඳුනාගෙන තිබෙනවා.

 

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් අද මේ බව පාර්ලිමේන්තුවට හෙළිදරවු කෙරුණා.

 

මෙම නව විකෘති වෛරස ප්‍රභේද පෙර පැවති දරුණු ඩෙල්ටා ප්‍රභේදයට වඩා 60% -70%ක් පමණ වැඩි වේගයකින් පැතිරෙන බවයි අනාවරණය වී ඇත්තේ.

views

1129 Views

Comments

arrow-up