දැඩි සංචරණ සීමා පැනවේ විවහ උත්සවත් 50 ට සීමා කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
10

දැඩි සංචරණ සීමා පැනවේ විවහ උත්සවත් 50 ට සීමා කෙරේ

දැඩි සංචරණ සීමා පැනවේ විවහ උත්සවත් 50 ට සීමා කෙරේ

අද මධ්‍යම රාත්‍රීයේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි විවහ උත්සහ සඳහා සහභාගී විය හැකි උපරිම සංඛ්‍යාව 50 දක්වා සීමා කිරීමට කටයුතු කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

 

එසේම පළාත් අතර සංචරණයටද දැඩි සීමා පනවා ඇති බවත් පළාත් අතර සංචරණ කිරීමට හැක්කේ අතවශ්‍ය සේවා වල නියුතු අයට පමණක් බවත් යුද හමුදාපතිවරයා කියා සිටිනවා.

 

මෙම තීරණයන්ට එළැඹ ඇත්තේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති සාකච්ඡාවකින් පසුව බවයි වාර්තා වෙන්නේ

views

827 Views

Comments

arrow-up