AUG
03
කසල තේ මෙට්රික් ටොන් 4.5 ක් සමඟ සැකකරුවන් දෙදෙනකු පොලිස් අත්අඩංගුවට

ලොරි රථයකින් රථයකින් ප්‍රවාහනය කරමින් තිබු කසල තේ මෙට්රික් ටොන් 4.5 සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පොළ ප්‍රදේශයේ සිට කොළඹ දක්වා ප්‍රවාහනය කරමින් තිබූ කසල තේ තොගයකි.
පොලිසියට ලද තොරතුරක් මත හදිසි මාර්ග බාධක යොදවා ගම්පහ ප්‍රදේශයේදී මෙම රථය නවතා පරික්ෂා කර ඇති අතර එහිදී මෙම කසල තේ තොගය සොයාගෙන ඇත.
759 Views
Comments