AUG
03
කොතලාවල විශ්ව විද්‍යාලයට බිලියන 36ක් දුන් පුවත බොරු

"2021 අයවැයෙන් කොතලාවලට බිලියන 36ක්, පාසල්, විශ්වවිද්‍යාල පද්ධතියට බිලියන 21යි" යනුවෙන් පුවත්පතක පළව තිබූ ලිපිය සම්පූර්ණයෙන් අසත්‍ය බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා නිවේදනයක් මගින් සඳහන් කර තිබේ.
එම සම්පූර්ණ නිවේදනය පහතින්
659 Views
Comments