දියේ ගිලී දිවි අහිමි කරගත් උසස් පෙළ හදාරන තුන් යහළුවෝ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
15

දියේ ගිලී දිවි අහිමි කරගත් උසස් පෙළ හදාරන තුන් යහළුවෝ

දියේ ගිලී දිවි අහිමි කරගත් උසස් පෙළ හදාරන තුන් යහළුවෝ

ඊයේ (14) වැවක දිය නෑමට ගිය උසස් පෙළ හදාරන සිසුන් තිදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

එම මිතුරන් තිදෙනා මෙම අනතුරට මුහුණ දී ඇත්තේ මොණරාගල, බුත්තල, කටුගහගල්ගේ වැවේ දියනෑමට ගොස් තිබූ අවස්ථාවේදීය.

 

ඔවුන්ගේ සිරුරු කිමිදුම් නිලධාරීන් යොදවා සිදුකළ මෙහෙයුමකදී අද(15) පෙරවරුවේ සොයා ගැණුනි.

views

874 Views

Comments

arrow-up