මෝල් හිමියන් සහල් වලට පාලන මිලක් දෙන ලෙස ඉල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
08

මෝල් හිමියන් සහල් වලට පාලන මිලක් දෙන ලෙස ඉල්ලයි

මෝල් හිමියන් සහල් වලට පාලන මිලක් දෙන ලෙස ඉල්ලයි

වී මිලදී ගැනීමේදී සහතික මිලක් නියම කලා සේම සහල් සඳහා ද පාලන මිලක් පැනවිය යුතු බව සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් ව්‍යාපාරිකයන් සඳහා කරනවා.


ඔවුන් මේ බව සඳහන් කළේ අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.

 

සහතික මිලක් ක්‍රියාත්මක වුවද  මෙවර යල කන්නයේ අස්වැන්න සාපේක්ෂව අඩු වී ඇති බව වී ගොවීන් පවසනවා. නියම කළ මිලට වී මිලදී ගැනීම දිවයින පුරා පිහිටි වී අලෙවි මණ්ඩල හරහා සිදුවෙමින් පවතී.

views

478 Views

Comments

arrow-up