වැඩි මිලට බඩු වික්කොත් ලක්ෂයක් දඩ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
10

වැඩි මිලට බඩු වික්කොත් ලක්ෂයක් දඩ

වැඩි මිලට බඩු වික්කොත්  ලක්ෂයක් දඩ

උපරිම සිල්ලර මිල උල්ලංඝනය කර අත්‍යාවශ්‍ය භාණ්ඩ අලෙවිකරන වෙළෙඳුන්ට පනවා තිබූ රුපියල් 2,500ක දඩ මුදල රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ දැමීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව
වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර ඇත.

 

 

ඒ අනුව අදාළ තීරණය ගැසට් නිවේදනයක් මඟින් අද (10) දින ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව එතුමා වැඩිදුරටත් පැවසීය.

views

815 Views

Comments

arrow-up