පේදුරුතුඩුවේ බෝට්ටු ගිනිතැබීම තවමත් අබිරහසක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
23

පේදුරුතුඩුවේ බෝට්ටු ගිනිතැබීම තවමත් අබිරහසක්

පේදුරුතුඩුවේ බෝට්ටු ගිනිතැබීම තවමත් අබිරහසක්

පේදුරුතුඩුව නගර්කෝවිල් ප්‍රදේශයේ වෙරළ තීරයේ ගාල් කර තිබූ ධීවර බෝට්ටු දහයක් ඊයේ අලුයම් කාලයේ දී ගිනි තබා විනාශ කර ඇති බව වාර්තා වේ.

 

පොලිසිය සහ ප්‍රදේශ වාසීන් එක්ව ගින්න මැඩපවත්වා ඇති අතර, ගින්නෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැත.

 

මෙම ගිනි තැබීම කවුරුන් විසින් සිදු කළේද යන්න සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර, ධීවර බෝට්ටු වලට සිදු වූ හානිය මෙතෙක් තක්සේරු කර නොමැති බවද සඳහන් වේ.

views

291 Views

Comments

arrow-up