SEP
05
මුදලිගේව ඉල්ලා හිමිවරුන් කොළඹ වටලන යයි

ත්‍රස්ත පනත යටතේ සිරගත කොට සිටින වසන්ත මුදලිගේ ඇතුලු පිරිස නිදහස් කරන ලෙස ඉල්ලා ලබන 08 වැනි දා කොළඹදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට සැලසුම් කර ඇත.
අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය විසින් මෙම උද්ඝෝෂණය සිදුකිරීමට නියමිතව ඇත.
පසුගියදා පොලිසිය විසින් වසන්ත මුදලිගේ ඇතුලු පිරිසක් ත්‍රස්ත පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබීය.
265 Views
Comments