අද දින පෞද්ගලික බස් රථ 50% ක් ධාවනය කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
29

අද දින පෞද්ගලික බස් රථ 50% ක් ධාවනය කෙරේ

අද දින පෞද්ගලික බස් රථ 50% ක් ධාවනය කෙරේ

අද (29) දින පෞද්ගලික බස් රථ 50%ක පමණ ප්‍රමාණයක් ධාවනය කිරීමට නියමිතය.

 

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

 

ඊයේ (28) දිනයේ ලංගම ඩිපෝ මඟින් පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබා දුන් බව ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

views

258 Views

Comments

arrow-up