අතහැර ගොස් තිබූ ඖෂධ තොගයක් මන්නාරමෙන් හමුවේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
22

අතහැර ගොස් තිබූ ඖෂධ තොගයක් මන්නාරමෙන් හමුවේ

අතහැර ගොස් තිබූ ඖෂධ තොගයක් මන්නාරමෙන් හමුවේ

පොලිතින් උර වල අසුරා අතහැර දමා ගොස් තිබූ ඖෂධ තොගයක් මන්නාරම නඩුකුඩා වෙරළ ප්‍රදේශයේ තිබී සොයාගැනීමට නාවික හමුදාව සමත්වී තිබෙනවා.

මෙම ඖෂධ තොගයේ දල වටිනාකම රුපියල් ලක්ෂ 45කට අධික බවයි ඔවුන් පවසා සිටින්නේ.

මුහුදු මාර්ගයෙන් නීති විරෝධීව මෙරටට ගෙන ආ මෙම ඖෂධ තොගය නාවික හමුදා මෙහෙයුම් හේතුවෙන් ජාවාරම්කරුවන් විසින් මුහුදට දමා යන්නට ඇති බව සැක කෙරෙනවා.

views

222 Views

Comments

arrow-up