AUG
22
රන් මිල පහලට

ලෝක වෙළඳපොලේ රන් මිල සුළු වශයෙන් අඩු වී තිබෙනවා.
ඒ අනුව රන් අවුන්සයක මිල 0.5% කින් පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මේ වන විට රන් අවුන්සයක මිල දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 1745යි සත 81ක් ලෙසයි.
275 Views

Comments