ඉදිරි තීරණ ගන්න පක්ෂ නායකයින් අද රැස්වේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
16

ඉදිරි තීරණ ගන්න පක්ෂ නායකයින් අද රැස්වේ

ඉදිරි තීරණ ගන්න පක්ෂ නායකයින් අද රැස්වේ

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරු 11 ට කැඳවා තිබෙනවා.

 

මෙම රැස්වීම කැඳවා ඇත්තේ පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව තීරණයක් ගැනීම සඳහායි.

 

හෙට සිට සිකුරාදා දක්වා පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට මීට පෙර පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබුණු නමුත් අද එම තීරණය පිළිබඳව නැවත සලකා බැලීමට නියමිතයි.

views

587 Views

Comments

arrow-up