AUG
09
චීනයේ නගරයක් වැසූ ඩෙල්ටා

කොරෝනා විකෘති ප්‍රභේදය වන ඩෙල්ටා වෛරසයේ බලපැම නිසා චීනයේ නගරයක් වසා දැමේ.
කොවිඩ් 19 වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය සීඝ්‍රයෙන් ව්‍යාප්තවීම නිසා චීනයේ හෙනාන් ප්‍රාන්තයේ අගනුවරවන ජන්ග්ජෝ නගරය වසා දැමීමට පියවර ගෙන තිබේ.
මෙම නගරයේ පළමු ඩෙල්ටා ආසාධිතයා ගිය සතියේ වාර්තා වූ අතර අද වන විට නගරයේ ආශිතයින් 100ක් පමණ වන බවයි වාර්තා වී ඇත්තෙ.
979 Views
Comments