AUG
23
ඉහළ පහළ යන රන් මිල

ඊයේ දිනට සාපේක්ෂව අද(23) දිනයේත් රන් මිල ඉහළ යෑමක් දක්නට ලැබේ.
අද රන් මිල,
රන් අවුන්සය - රු.617,049.00
කැරට් 24 පවුම් 1 - රු.174,150.00
කැරට් 22 පවුම් 1 - රු.159,650.00
කැරට් 21 පවුම්1 - රු.152,400.00
233 Views
Comments