AUG
16
වැඩි මිලකට අලෙවි වූ රත්නපුරේ මැණික

අද (16) රත්නපුර ප්‍රදේශයේදි ඉතා අධික මිලකට මැණිකක් අලෙවි වී තීබේ.
බ්ලූ ෆෙයා වර්ගයට අයත් මැණිකක් මෙලෙස අලෙවි වී ඇත.
වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ එම මැණික රුපියල් කෝටි 43කට අලෙවි වී ඇති බවයි.
කහවත්ත කට්ටංගේ ප්‍රදේශයේ මැණික් පතලකින් මෙම මැණික හමුවී තිබේ.
වාර්තා වන්නේ මෙලෙස හමුවී ඇති මැණික කැරට් අනූනවයකින් යුක්ත වන බවයි.
360 Views
Comments