AUG
09
රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව පැමිණිල්ලක්

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්තශාලාවේ සිදුවන යකඩ සොරකමට සම්බන්ධ බවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඊයේ (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එම පැමිණිල්ල ලැබී තිබුණි.
සිමෙන්ති සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ සෙනරත් පෙරේරා සහ හිටපු සභාපති ගාමිණි ඒකනායක යන මහත්වරුන් විසින් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.
264 Views
Comments