AUG
03
උමාරා ජාතියෙන් සමාව අයදී

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවයේ දී තමන් ජාතික ගීය ගායනය කිරීමේදි උච්චාරණයේ ගැටලු සහගත තත්ත්වයක් ඇති වීම සම්බන්ධයෙන් ඉන් පීඩාවට පත් වූ මෙන්ම සිත් රිදවීමට ලක් වූ ඕනෑම කෙනෙකුගෙන් හෘදයාාංගමව සහ අවංක සමාව අයද සිටින බව ගායන ශිල්පිනි උමාරා සිංහවන්ස පවසයි.
ඇගේ නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබිමින් ඇය මේ බව සදහන් කර තිබුණි.
251 Views
Comments