AUG
16
ඉන්දියාවෙන් ලංකාවට ඩෝනියර් යානයක්

අද (16) කාටුනායකදී පැවැති උත්සවයකදී ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා වෙත ඉන්දියාව විසින් ඩෝනියර් 228 වර්ගයේ සමුද්‍ර නිරීක්ෂණ ගුවන් යානයක් නිල වශයෙන් භාරදී තිබේ.
ශ්‍රී ලංකාව මෙතෙක් භාවිත කළ ඩෝනියර් යානය වාර්ෂික නඩත්තු කටයුතු සඳහා ඉන්දියාවට රැගෙන ගොස් ඇති අතර එය ආපසු ලැබෙන තෙක් මෙම නව යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රයෝජනය සඳහා භාවිත කිරීමට නියමිතය.
312 Views
Comments