බුත්තල ඇතුළු ප්‍රදේශ කිහිපයක අදත් භූ චලන
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
12

බුත්තල ඇතුළු ප්‍රදේශ කිහිපයක අදත් භූ චලන

බුත්තල ඇතුළු ප්‍රදේශ කිහිපයක අදත් භූ චලන

අද (12) දිනයේත් බුත්තල ඇතුළු ප්‍රදේශ කිහිපයක සුළු භූ චලන වාර්තා වී තිබේ.

 

බුත්තල, උණවටුන හා පැල්වත්ත යන ප්‍රදේශ ආශ්‍රිත ජනතාවට මෙම භූ චලන දැනී තිබූ බව වාර්තා වේ.

 

කෙසේ නමුත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළේ මේ සම්බන්ධයෙන් තමන්ට වාර්තා වී නොමැති බවයි.

 

ඊයේ (11) අලුයම රික්ටර් පරිමාණයේ එකක 2.3ක භූ කම්පනයක් වැල්ලවාය නගරය ආශ්‍රිතව වාර්තා වී තිබුණ අතර පෙරේදා (10) දිනයේ ද රික්ටර් පරිමාණයේ එකක 3ක හා 2.4ක භූ කම්පන දෙකක් පැල්වත්ත ප්‍රදේශයෙන් වාර්තා වී තිබුණි.

 

views

224 Views

Comments

arrow-up