JUL
25
බොරැල්ලේ ගැටුමකින් පාතාල නායක “සොත්ති උපාලි”ගේ බාල පුත්‍රයා මරුට

බොරැල්ල ප්‍රදේශයේ ඊයේ (24) රාත්‍රියේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පාතාල නායකයෙකු ව සිටී ”සොත්ති උපාලි”නමැත්තාගේ බාල පුත්‍රයා මියගොස් ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.
පිහි ඇනුමකින් මෙලෙස මියගොස් තිබෙන්නේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි අරඹෙවෙලගෙ දොන් චිරන්ත ගයා ජයසංඛ නොහොත් ”ගයියා” නමැති 27 හැවිරිදි පුද්ගලයෙකි.
මරණය සම්බන්ධයෙන් වන ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත්වරිය අද (25) සිදු කරනු ඇතැයිද පොලිසිය පවසයි.
393 Views
Comments