JUL
18
මැයි නව වැනි දින සිදුවීම් මාලාවට අදාළව 3215ක් අත්අඩංගුවට

මැයි නම වැනි දින දිවයින පුරා සිදුවූ ප්‍රචණ්ඩකාරී හා කලහාකාරී ක්‍රියාවන්ට සම්බන්ධ වාර්තා වූ සිදුවීම්වලට අදාළව සැකකරුවන් 3215ක් මේවන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසයි.
එම දිනයේදී සිදුවීම් 858ක් වාර්තා වී ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.
එම සැකකරුවන්ගෙන් 1176ක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
315 Views
Comments