ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකටත් කොවිඩ්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
11

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකටත් කොවිඩ්

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකටත් කොවිඩ්

ඕස්ට්‍රේලියාවට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරඟයේ ශ්‍රී ලංකා පිල නියෝජනය කරන ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකට කොවිඩ් 19 ආසාදිත බවට හඳුනාගෙන ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උසස් නිළධාරියෙකු පැවසුවේය.

 

පැතුම් නිශ්ශංකගේ ස්ථානයට ඕෂධ ප්‍රනාන්දු කැඳවූ බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

views

285 Views

Comments

arrow-up