අභිමානවත් පොලිසිය රාජකාරිය අකුරටම කරයි - අත්‍යවශ්‍ය සේවා වලට ඉතිරිකරගත් ඉන්ධන පොලිස් ලොක්කා සල්ලි අරන් කෑන්වලට දෙන හැටි මෙන්න (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
04

අභිමානවත් පොලිසිය රාජකාරිය අකුරටම කරයි - අත්‍යවශ්‍ය සේවා වලට ඉතිරිකරගත් ඉන්ධන පොලිස් ලොක්කා සල්ලි අරන් කෑන්වලට දෙන හැටි මෙන්න (VIDEO)

අභිමානවත් පොලිසිය රාජකාරිය අකුරටම කරයි - අත්‍යවශ්‍ය සේවා වලට ඉතිරිකරගත් ඉන්ධන පොලිස් ලොක්කා සල්ලි අරන් කෑන්වලට දෙන හැටි මෙන්න (VIDEO)

අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ලබාදීමට නියම කොට ඇති ඉන්ධන පොලිස් නිලධාරීන් විසින් මුදලට පිටස්තරයන්ට විකුණන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලා වාර්තා කොට තිබේ.

 

මෙහිදී ඉතා පැහැදිලිව එහි සිටින පොලීස් නිලධාරියා නිල ඇඳුම පිටින්ම මුදල් ගන්නා ආකාරය පැහැදිලිව දැකගන්නට ඇත.

 

 

views

297 Views

Comments

arrow-up