සජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
27

සජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්

සජිත්ගෙන්  ආණ්ඩුවට අභියෝගයක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා සිටියේ නව රජයක් පිහිටුවීම සදහා වහාම ජනමතය උරගා බලන ලෙස තමන් ආණ්ඩුවට අභියෝග කරන බව යි.

 

 

පවතින ගැටලු  වලට ඒවා විසඳිය හැකි නව ප්‍රතිපත්ති මාලාවක් යටතේ රටේ වගකීම භාරගැනීමට සජබය සුදානම් බව ඔහු වැඩිදුරටත් කිය සිටියේය

views

239 Views

Comments

arrow-up