JUN
20
අද ජනපති සහ පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම අතර සාකච්ඡාවක්

අද (20) පස්වරු 5.00ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී පිරිසක් අතර සාකච්ඡාවක් පැවැත් වේ.
මෙම හමුව කැඳවා ඇත්තේ ඉන්ධන අර්බුදයත් සමග මතුව ඇති ගැටලුකාරී තත්වය සහ ආණ්ඩුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි.
21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්තා සංශෝධන කෙටුම්පත් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවාරය පිළිබඳ ද මෙහිදි සාකච්ඡාවට ලක් වනු ඇත
288 Views
Comments