රාජ්‍ය මාධ්‍ය ආයතන සඳහා නව සභාපතිවරුන්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
13

රාජ්‍ය මාධ්‍ය ආයතන සඳහා නව සභාපතිවරුන්

රාජ්‍ය මාධ්‍ය ආයතන සඳහා නව සභාපතිවරුන්

රාජ්‍ය මාධ්‍ය ආයතන සඳහා නව සභාපතිවරුන් ඇතුලු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සඳහා පත්වීම් ප්‍රදානය අද(13) ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කර තිබෙනවා.

 

ඒ ජනමාධ්‍ය හා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.

 

මේ අනුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ලෙස හඩ්සන් අමරසිංහ මහතාත්, ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපති ලෙස අසංක ප්‍රියනාත් ජයසූරිය මහතාත්, ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති ලෙස ගණක අමරසිංහ මහතාත් පත්කර තිබෙනවා.

 

views

584 Views

Comments

arrow-up