JUN
13
උකස් භාණ්ඩ බේරාගැනීමේ ප්‍රතිශතය අඩු වේ

උකසට තැබූ රන්භාණ්ඩ බේරාගැනීමේ අඩුවක් මේ දිනවල පවතින බව උකස් ආයතන හා බැංකු පවසනවා.
මේ හේතුවෙන් රන් භාණ්ඩ උකස් තැබීමට පැමිණෙන පුද්ගලයන්ට ප්‍රමාණවත් මුදල් ගෙවීම දුෂ්කර වී ඇති බවයි උකස් ආයතන හිමිකරුවන් තවදුරටත් සඳහන් කර සිටියේ.
673 Views
Comments