මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පලවූ වාර්තාවක් ගැන ඉන්දියාවෙන් දැනුම්දීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
11

මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පලවූ වාර්තාවක් ගැන ඉන්දියාවෙන් දැනුම්දීමක්

මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පලවූ වාර්තාවක් ගැන ඉන්දියාවෙන් දැනුම්දීමක්

ඉන්දියාවේ හමුදා සෙබළුන් ශ්‍රී ලංකාවට එවන බවට ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.


එම වාර්තා සහ අදහස් ඉන්දියානු රජයේ ස්ථාවරය නොවන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.


ඉන්දියාව සෞභාග්‍ය සහ ප්‍රගතිය උදෙසා ව්‍යවස්ථානුකූල ප්‍රජාතන්ත්‍රවාදී මාර්ග ඔස්සේ තම අභිලාෂයන් ඉටුකර ගැනීමට උත්සහ දරන ශ්‍රී ලාංකික ජනතාව සමඟ සිටින බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයා පැහැදිලිව සඳහන් කළ බව එම නිවේදනයේ වැඩි දුරටත් දක්වා ඇත.

views

289 Views

Comments

arrow-up