ලක්ෂ 400ක මත්කුඩු සමඟ අයෙක් මාට්ටු
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
11

ලක්ෂ 400ක මත්කුඩු සමඟ අයෙක් මාට්ටු

ලක්ෂ 400ක මත්කුඩු සමඟ අයෙක් මාට්ටු

රුපියල් ලක්ෂ 400කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් මෝටර් රථයක් තුළ සූක්ෂම ලෙස සඟවා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්  විසින් වත්තලදී අත්අඩංගුවට ගෙන ඇත. 

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නීතීඥ නිහාල් තල්දූව පැවසුවේ සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය කිලෝ හතරක් පොලිස් භාරයට ගෙන ඇති බවයි.

 

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 35ක් වන මන්නාරම, චාවකට්ටු ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

views

324 Views

Comments

arrow-up