සාමාන්‍ය පෙළ පිළිතුරු පත් ඇගයීම අගෝස්තු 06 සිට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
25

සාමාන්‍ය පෙළ පිළිතුරු පත් ඇගයීම අගෝස්තු 06 සිට

සාමාන්‍ය පෙළ පිළිතුරු පත් ඇගයීම අගෝස්තු 06 සිට

විභාග දෙපාර්තමේන්තුවට අනුව පසුගිය මැයි 23 සිට ජූනි 01 වෙනිදා තෙක් පැවති අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම එළඹෙන අගෝස්තු 06 වන දින සිට යළි ආරම්භ කරයි.

 

නමුත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් පවසන්නේ ප්‍රශ්න පත්‍ර ඇගයීම යළි ඇරඹීමට පෙර විභාග රාජකාරිවල නියුතු ගුරුවරුන් ට ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි.

views

297 Views

Comments

arrow-up