JUL
23
ඩීසල් ප්‍රවාහනය කළ බවුසරයක් අනතුරට ලක්වේ

ඩීසල් ප්‍රවාහනය කරමින් තිබූ බවුසර් රථයක් මීරිගහ හළුගම ප්‍රදේශ්යේදී අනතුරට ලක්ව ඇත.
මීරිගම සිට වරකාපොල දක්වා ඩීසල් ප්‍රවාහනය කරමින් තිබූ බවුසර් රථය අද (23) උදෑසන මෙසේ පෙරලී අනතුරට ලක්ව ඇති බව වාර්තා වේ.
මේ බව දැන ගැනීමත් සමග ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ඉන්ධන රැගෙන යාමට පැමිණි නමුත් පොලීසිය සහ යුධ හමුදාව පැමිණ ඔවුන් ඉවත් කළ බව වාර්තා වේ.
233 Views
Comments