ඉන්ධන පෝලිමේදී වෛද්‍යවරයෙක්ට හා සෞඛ්‍ය සේවකයෙකුට ප්‍රහාරයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
16

ඉන්ධන පෝලිමේදී වෛද්‍යවරයෙක්ට හා සෞඛ්‍ය සේවකයෙකුට ප්‍රහාරයක්

ඉන්ධන පෝලිමේදී වෛද්‍යවරයෙක්ට හා සෞඛ්‍ය සේවකයෙකුට ප්‍රහාරයක්

ඊයේ (16) දෙහිඅත්තකණ්ඩිය නවමැදගම ඉන්ධන පිරවුම්හලේ දී වෛද්‍යවරයෙක්ට හා සෞඛ්‍ය සේවකයෙකුට පහරදීමක් සිදුකර තිබේ.

 

සෞඛ්‍ය සේවකයින් සඳහා ප්‍රමුඛතාව දී ඉන්ධන නිකුත් කරන අවස්ථාවේ දී එහි පැමිණි පිරිසක් ඊට විරෝධය පළකරමින් මෙම පහරදීම සිදුකර තිබේ.

views

272 Views

Comments

arrow-up