JUL
09
අමාත්‍ය ධූරවලින් ඉවත් වූ හරීන් සහ මනූෂ

මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන අමාත්‍යවරු තම අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වී ඇත.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවමින් ජනතාවට ඉක්මන් සහන ලබාදීම සඳහා මෙසේ තම අමාත්‍ය ධූරවලින් ඉවත්වන බව එම අමාත්‍යවරු දෙදෙනා ලිපියක් නිකුත් කරමින් පවසති.
237 Views
Comments