බ්‍රිගේඩියර්ගේ වැඩ තහනම් කර නැත -යුධ හමුදාව-
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
16

බ්‍රිගේඩියර්ගේ වැඩ තහනම් කර නැත -යුධ හමුදාව-

බ්‍රිගේඩියර්ගේ වැඩ තහනම් කර නැත -යුධ හමුදාව-

පසුගියදා අග්‍රාමාත්‍ය කාර්යාලය අසල ඇතිවූ නොසන්සුන්තාවයේ දී එහි රාජකාරි කළ බ්‍රිගේඩියර් අනිල් සෝමවීරගේ වැඩ තහනම් කර ඇතැයි පලවන වාර්තා අසත්‍ය බව යුධ හමුදාව පවසයි.

 

යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කරන අතර ඔහු පෙන්වා දෙන්නේ අදාළ නිලධාරියා වෙනත් රාජකාරි කටයුත්තක් සඳහා යුධ හමුදා මූලස්ථානයට අනියුක්ත කළ බවයි.

views

282 Views

Comments

arrow-up