පක්ෂ නායක රැස්වීමේ තීරණ ජනපතිට දන්වයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
09

පක්ෂ නායක රැස්වීමේ තීරණ ජනපතිට දන්වයි

පක්ෂ නායක රැස්වීමේ තීරණ ජනපතිට දන්වයි

කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණ ජනපති ට නිල වශයෙන් දැනුම්දීමට  පියවර ගෙන ඇති බව කථානායක කාර්‍යාලයෙන් නිවේදනය කළේය.

views

227 Views

Comments

arrow-up