"එක එක මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශ මත බැසිල් මුදල් ඇමතිකමින් ඉවත් කරන්න බෑ" - මහින්ද කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
17

"එක එක මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශ මත බැසිල් මුදල් ඇමතිකමින් ඉවත් කරන්න බෑ" - මහින්ද කියයි

"එක එක මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශ මත බැසිල් මුදල් ඇමතිකමින් ඉවත් කරන්න බෑ" - මහින්ද කියයි

එක එක මන්තී‍්‍රවරුන්ගේ ප‍්‍රකාශ මත මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා එම තනතුරෙන් ඉවත් කළ නොහැකි බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

 

කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරයකු ඉවත් කිරීම හෝ පත්කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් බව ද අගමැතිවරයා කියා සිටියේය.

 

ඇතැම් මන්තී‍්‍රවරුන් පෞද්ගලික අමනාපකම් පිරිමසා ගැනීමට ඇමැති තනතුරු ඉවත් කිරීම සඳහා කොන්දේසි පනවන බවත් මේ වනවිට රටේ ඇතිවී තිබෙන තත්ත්වය විසඳීමට සහාය දීම මිස ආණ්ඩුව විවේචනය කිරීම විපක්‍ෂයේ කාර්ය භාරය නොවන බවත් අගමැතිවරයා පැවසීය.

views

1140 Views

Comments

arrow-up