IOC ඉන්ධන මිල ඉහළ දමයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
10

IOC ඉන්ධන මිල ඉහළ දමයි

IOC ඉන්ධන මිල ඉහළ දමයි

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ ඉන්ධන මිල අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා තිබෙනවා.

 

ඒ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 75කින් ඉහළ යන අතර පෙට්‍රල් ලීටරයක මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 50කින්.

views

1527 Views

Comments

arrow-up