MAR
11
කොවිඩ් ආසාදිතව සිටි රෝගීන් 13ක් ජීවිතක්‍ෂයට

කොවිඩ් 19 ආසාදිත වූ තවත් රෝගීන් 13 දෙනෙකු පෙරේදා(09) මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ(10) තහවුරු කළේය.
ඒත් සමඟ මෙරටින් වාර්තා වන මුළු කොවිඩ් ආසාදිත මරණ ගණන 16,374 දක්වා ඉහළ ගොස් තිබේ.
මියගිය අය අතර පිරිමි අය 08 දෙනකු සහ කාන්තාවන් 05 දෙනෙකු ඇතුළත් බව එම වාර්තාවේ සඳහන්වේ.
634 Views
Comments