ව්‍යාජ නෝට්ටු සමග දෙදෙනෙක් අලිමංකඩදී දැලේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
04

ව්‍යාජ නෝට්ටු සමග දෙදෙනෙක් අලිමංකඩදී දැලේ

ව්‍යාජ නෝට්ටු සමග දෙදෙනෙක් අලිමංකඩදී දැලේ

ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් ළඟ තබා සිටි පුද්ගලයන් දෙදෙනෙක් අලිමංකඩ පොලිස් මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ විශ්වවිද්‍යාල සිසුවෙකු ඇතුළු තවත් පුද්ගලයෙකු බව සඳහන් වන අතර රුපියල් 5000 නෝට්ටු 250 ක් සහ රුපියල් 500 නෝට්ටු 27 ක් ඔවුන් සතුව තිබී ඇති බව පොලිසිය සඳහන් කරයි.

views

235 Views

Comments

arrow-up