ඌරුබොක්කේ නිවසකට කඩා වැදී පවුලක්ම කපා කොටා දැමූ මැරයෝ නිදැල්ලේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
27

ඌරුබොක්කේ නිවසකට කඩා වැදී පවුලක්ම කපා කොටා දැමූ මැරයෝ නිදැල්ලේ

ඌරුබොක්කේ නිවසකට කඩා වැදී පවුලක්ම කපා කොටා දැමූ මැරයෝ නිදැල්ලේ

මාතර ඌරුබොක්ක, බෙන්ගමුව පුහුල්හේන ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ මැර කණ්ඩායමක් එහි සිටි පියා, මව ඇතුළු දරුවන් දෙදෙනාට තියුණු ආයුධයකින් පහර දී පළා ගොස් ඇති අතර තුවාල ලැබූ ඔවුන් ප්‍රතිකාර සඳහා ඌරුබොක්ක, හීගොඩ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.

 

එහිදී 51 හැවිරිදි මව, 13 හැවිරිදි පුතා වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය මහ රෝහලට මාරු කර යැවුනු අතර පහරදීම සඳහා පැමිණි පුද්ගලයින් මුහුණු ආවරණය කරගෙන පැමිණ ඇති අතර ඔවුන් හඳුනා ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

views

311 Views

Comments

arrow-up