පනස්දහසක අල්ලසක් ගත් බොරැල්ල දකුණ ග්‍රාම නිලධාරිනියට වැඩ වරදී
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
26

පනස්දහසක අල්ලසක් ගත් බොරැල්ල දකුණ ග්‍රාම නිලධාරිනියට වැඩ වරදී

පනස්දහසක අල්ලසක් ගත් බොරැල්ල දකුණ ග්‍රාම නිලධාරිනියට වැඩ වරදී

ඡන්ද හිමි නාම ලේඛනයට යුවලකගේ නම් ඇතුළත් කරදීම සඳහා රුපියල් 50,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බවට සැකපිට බොරැල්ල දකුණ ග්‍රාම නිලධාරිනිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

 

එම කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයක් මත මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වන අතර වැඩි දුර පරීක්ෂණ කටයුතු සිදු කෙරෙන බව ද වාර්තා වේ.

views

221 Views

Comments

arrow-up