පනාමුරේදී අක්කරයක ගංජා හේනක් අල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
22

පනාමුරේදී අක්කරයක ගංජා හේනක් අල්ලයි

පනාමුරේදී අක්කරයක ගංජා හේනක් අල්ලයි

පොලිසිය පවසන්නේ, පනාමුරේ දොඩම්වත්ත කන්ද ප්‍රදේශයේ සිදු කළ වැටලීමක දී අක්කරයක භූමියක වගා කර තිබූ ගංජා ගස් 26635 ක් සමගසැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

 

මෙලෙස අත්අඩංගුවට පත් වූ පුද්ගලයන් ඉදිකැටිය හා මුල්ඇඞියාවල ප්‍රදේශ වල අවුරුදු 31 හා 50 වයස් වල පසුවන පදිංචිකරුවන් වේ. අද (22) දින මෙම පුද්ගලයන් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

views

205 Views

Comments

arrow-up