FEB
15
ගම්පහ ගංවතුරෙන් මුදා ගැනීමට සැලසුමක්

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ගම්පහ දිස්ත්‍රික්කය ගංවතුරින් යටවීම වළක්වා ගැනීම සඳහා ජාතික සැලැස්මක් සකස් කරන ලෙසට නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
අමාත්‍යවරයා විසින් සියලුම රාජ්‍ය ආයතන එකට එක්ව එම වැඩපිළිවෙල සකස් කළ යුතු බවද මෙහිදී අවධාරණය කළේය. ඊයේ (14) අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ජාඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවති ජාඇල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමින් ය.
217 Views
Comments